WE CAN DESIGIN WHAT YOU REALLY WANTS. What is a theme? Theme is a Pre Build web template thats gives your site a style and many options to choose from . You can see & select a the as you like before build your site. ඔබට අවශ්‍ය පෙනුම සහ අමතර දේ ඔබේ වෙබ් අඩවියට එක් කර ගැනීමට මුලින්ම ඔබ කැමති තීම් එකක් තෝරා ගන්න , ඔබගේ තෝරා ගැනීම අනුව ඔබට අවශ්‍ය ආකාරයට වෙබ් අඩවිය සාදා ගත හැකියි . See All Themes සියළුම පෙර සැකසූ වෙබ් අඩවි නරඹන්න .

PAY AFTER YOU SEE YOUR WEBSITE* FREE DEMO * After speaking with you, We build a free demo of your website. Only after that you have to pay for our service. ඔබේ වෙබ් අඩවිය සෑදූ පසු ගෙවන්න ඔබේ අවශ්‍යතා අනුව ඔබේ වෙබ් අඩවිය තාවකාලික ලෙස නිර්මාණය කර ඔබට ලබා දෙන අතර එය නැරඹීමෙන් පසුව ඔබට ගෙවීම් සිදු කළ හැකියි.

How to Build Your WebSite Today?

ඔබේ වෙබ් අඩවිය අදම සාදවා ගන්නේ කෙස්ද


Pay little advance

Pay cash advance first, So we can book your website name permanently and start our works. තෝරාගත් පැකේජය අනුව මුදල් අත්තිකාරමක් ගෙවා ඔබේ වෙබ් අඩවියේ නම ලියාපදිංචි කර ගන්න.

Select a theme

Secondly select a theme as your choice or tell us how your site want to be. දෙවනුව ඔබේ කැමැත්ත පරිදි තීම් එකක් තෝරා ගන්න නැතිනම් ඔබට වෙබ් අඩවිය සාදාගැනීමට අවශ්‍ය ආකාරය අපට පවසන්න


Check Your Site

With in 3 days we will publish your website as a demo under your site name you can check it now. දින තුනක් ඇතුලත අපි ඔබේ වෙබ් අඩවිය මූලික ලෙස සකසා ඔබට පමනක් නැරඹිය හැකි ලෙස අන්තර්ජාලට එක් කරනු ලබනවා. ඔබට එය පරීක්ෂා කළ හැකියි.

Publishing your website

We will publish your site to internet officially after you completed payments. Finally you can get legal and login password documentations for your website. අප විසින් ඔබේ වෙබ් අඩවිය නිම කිරීමෙන් පසුව ඔබගේ ගෙවීම් සම්පූර්ණ කල පසු වෙබ් අඩවිය අන්තර්ජාලයට ස්ථිරව නිදහස්කරනු ලැබේ. ඉන් පසු ඔබගේ නීතිමය සහ මුරපද ඇතුලත් ලිපිගොනුව ඔබට ලබෙනු ඇති.

Why Choose Us ?

Why you have to choose us from hundreds, Simple we have unique qualities that can bring your website as a identical icon of your business and it will give quick boost to your business. ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි


Work with any phone, tab or computer


HD Quality finish


Friendly service with help


We maintance & care your website


Fast service never let you down

Frequently asked questions නිතර ප්‍රශ්න

1How to select a website package? පැකේජයක් කෙසේද තෝරා ගන්නේ
Select from above packages we pre-made for you or call us on number we gave bottom of over website and we will take care all of your problems. අප පෙර දක්වා ඇති එබ් පැකේජ 3න් එකක් තෝරා ගන්න ඔබට පුළුවන්. අඩවියේ පහත ඇති අපේ අංකයට අමතන්න අපි ඔබට සහය වෙන්නම්.
2How i do payments ?
Please contact us on 0766726932 to get commercial bank account details.
3I don't know anything about web designing, how i maintain my site afterward
Don't worry all maintance works are done by our staff & free of charge

Our partners

Buy now